depression by dewmi 2

sinhala female voice, cinematic , sad vibe, synth, epic, synthwave

June 18th, 2024suno

歌词

[ whispering ] කටුකයි ජීවිතය, කොතරම් තිබුණත් හිත, නිතරම කකියනවා වාරු කරගන්න තැනක් නොමැතිව, ආසයි නිතරම කියවිල්ලට, නොහැකිය තිතක් තියන්නට එයට මට, [2} හිත කොහේ හෝ දිව යනවා නොදැනිම, අඩනවා නිදි වර්ජිතව, නොතේරෙයි හැඩුම් සලන්නේ කා වෙනුවෙන්ද යන වග, මනස නිතරම සොයන්නේ කාවද යන්නට, මටම නොතේරෙයි එය ගැන කිසිව්ටෙක, [3} ආයාලේ යන්නේත් නැත, එක තැනක තියෙන්නේත් නැත, නිතරම රිදෙන්නට පටන්ගෙන, ඇස්වලින් වේදනාව පිටමන් කරනවා නොදැනිම, [ whispering ] සනීපයි හිතට, ගලාගෙන යන කදුලු කම්මුල් මත, පිසදමන්නට නොසිතෙයි එලෙසම තබාගෙන, වැටෙන්නට ආසයි තද නින්දකට, උදයක් නොදකින තරමටම!

推荐歌曲

Bottles of Rum
Bottles of Rum

Pirate Metal, Pirate Drinking Song, Catchy Music, Shanties

Echoes of Yesterday
Echoes of Yesterday

Electronic, sweet female voice, eerie, swing, dreamy, melodic, electro, sad, emotional

Lets Party!
Lets Party!

Party Disco Catchy tune

以三更
以三更

love song style,female vocals,with broken chords grogression of C-F-C-F-C-Am-F-G, mandarian lyrics ,adagio

Infinite Groove
Infinite Groove

chiptune brazilian funk distortion edm wide bass

A broken person
A broken person

sad, heartbroken, female voice, soft drums, with violin and piano

Dancing with shadows EP
Dancing with shadows EP

soulful psychedelic mesmerizing

Är Dick innebandy-admin?
Är Dick innebandy-admin?

Happy tune, 70s, swedish,

Amor a Três
Amor a Três

romântico suave reggae

Echoes in the Night
Echoes in the Night

pop rhythmic minimalistic

Hot Summer Nights  [SSC4 Sample Challenge]
Hot Summer Nights [SSC4 Sample Challenge]

ElectroClash, Hardvapour, EDM, Happy, Virtuoso, Fusion, Catchy, Banger, Hit, Top 40

Rainy Day Groove
Rainy Day Groove

cozy drum and bass

Clouds of Eternity
Clouds of Eternity

NDAI // shoegaze,alternative,downtempo,orchestra,orchestral,cinematic,atmospheric,ambient,dark,dream pop, reverb, delay

Sundown 2
Sundown 2

western, cowboy, western whistle