තාත්තෙක්

Deep male vocals, Rap music. Soft rock

June 19th, 2024suno

歌词

පියකුගේ කැපවීම එක් දිනකට පමණක් සීමාවියයුක්ද? තාත්තෙක් වීම අතිෂය දුර්ලභ ගමනක්. මානව හා අවංක අත්දැකීමක් වීමෙන් පමණක් නෙමෙයි , දෙමාපියෙකු සහ දරුවෙකු අතර පවතින සාමාන්‍ය ජීව විද්‍යාත්මක සම්බන්ධයෙන් පසුකර ගිය අත්දැකීමක්. එය සමාජ සේවාවක්, ජීවිතය පුරාවටම අවිස්සුණු වෘත්තියක් , මනුෂ්‍යත්වයේ ස්වභාවයට සත්‍යක්. තාත්තෙකු වීම දරුවාගේ ලෝකයේ සෙවනැලිවක් වගේ, ආරක්‍ෂකයෙක්, පළමු ගුරුවරයෙක්,නිර්විකල්ප ප්‍රේමයක ස්ථාවර මූලාශ්‍රයක්. මම පළමුවාරට මගේ දුව දුටු මොහොත, මගේ ජීවිතය මගේම පමණක් නොවන බව මට වැටහුනා. මා ලග තිබින ප්‍රතිපත්ති, පුරුෂකාරකම්, වචන වෙනස් උනේ කොහොමද කියලා මට තාම කුතුහලයක්. ඇයගේ සෑම පියවරකදීම, සත්‍ය, කරුණාව, ගුණය පිහිටුවන්න මම වෙරදමනවා. මා සාර්ථක වේද? නොවේද? මා දරන්නේ උත්සාහයක් පමණයී. තාත්තෙකු වීමේ අර්ථය මට තවමත් වැටහිලා නැත. එය අතහැරීම පිලිබද ඉගන ගැනීමක් ද? නැතහොත් ලoවීම පිලිබද අත්දැකීමක් ද? දරුවාට ලෝකය ජය ගැනීමට අවශ්‍ය මෙවලම්,ඔවුන්ගේම තීන්දු ගැනීම, ඔවුන්ගේම අභියෝග හමුවේ නිර්භීතව පිලිතුරු නිර්මාණය කීරීමේ හැකියාවක් ලබාදීම පමණක් ද? දෙමව්පියන්ට අහිමවුනු සිහින ඔව්න්ගෙන් ඉශ්ට කරගැනීමේ සියුම් ආශාවක්... සිතන්න අපගේ දෙමව්පියෝගේ ආශාවන් අප ඉශ්ට කරාද? අප අපේ දරුවාගෙන් ඒ දේවල් බලාපොරොත්තුවීම මට සිතෙන්නේ ක්ෂණිකව නිමීගිය විදුලි බල්බයක එලියක් සේ... තාත්තෙකු වීම යනු ස්වයං-අවබෝධය ගමනක්. මගේ දරුවාට මගපෙන්වීම තුල, මම,මම ගැන ඉගෙනගෙන ඇත්තේ ඔවුන් ගැන ඉගෙන ගත්තාට සමාන මට්ටමකින් කියලා මට වෙලාවකට සිතෙනවා. තාත්තෙකු වීම යනු ප්‍රේමය - පිරිහුණු, පිරිසිදු, නිතරම නොවෙනස් වන ප්‍රේමයක්. එය අපව හැඩකරන, ජීවිතයේ උන්නතියෙන් පසුකරවන ප්‍රේමයක්. එම ප්‍රේමය අපට අපගේ සත්‍ය ලක්ෂ්‍යය, ගැඹුරු ප්‍රීතිය, සහ ජීවිතය විදින්න සලසන මාර්ගයක්... පියකුගේ කැපවීම එක් දිනකට පමණක් සීමාවියයුක්ද?

推荐歌曲

Новый шериф FF
Новый шериф FF

male Dubstep, Country rock, rap rock, country rap, alternative hip-hop, alt-country, male Robust, beat, bass, synth.

Furry Love
Furry Love

psychedelic depressive electronic, 80s, synthwave, post punk, female vocal, 140 bpm, back vocal

Arabic J-pop kinda goes hard
Arabic J-pop kinda goes hard

Racing Into The Night, Japanese pop, female

Hadir Cahaya
Hadir Cahaya

acoustic pop

有耳的棺材
有耳的棺材

cantonese, post punk, fast tempo

Unaufhaltsam V2
Unaufhaltsam V2

sweet female vocal, cinema trailer, hits, drums, captivating, viral, inspiring, motivational, deep, beat, sharp, crisp

大文豪篇潮文
大文豪篇潮文

Cantonese pop rock chill rap remix

Sombres Pensées
Sombres Pensées

male vocalist,hip hop,conscious hip hop,conscious,pop rap,urban,passionate,introspective,melancholic,rap,sentimental,experimental hip hop,french hip hop

Rebelión Friki
Rebelión Friki

male vocalist,rock,heavy metal,hard rock,glam metal,energetic

聖誕的夜,如此的醉
聖誕的夜,如此的醉

trance, Lonely, Sad, Heartbreaking, Lyric,guitar

Nu sunt bani
Nu sunt bani

reggae, samba , rumba ,

蜀道難-國風Rap版
蜀道難-國風Rap版

hiphop, aggressive, chinese rhythms, taiwanese

Gabriel: Beatbox Rebel
Gabriel: Beatbox Rebel

epic motown, electro funk, turntablism, alt folk pop, dub new wave , pop synthpop, synthwave, experimental

Po k0biecie
Po k0biecie

epic clear male vocal, sad, post-hardcore, melodic metalcore, rap metal, pop punk, hard rock, electronic

acter
acter

math rock, j-pop, bass guitar, upbeat, orchestral, drum, sad, chill, ballad, epic guitar lead, clean vocal, metalcore

Ela Me Engana
Ela Me Engana

upbeat rhythmic pop