#Over the flames of war

Hip-hop, rap, Rap in the form of a story, instrumental beat, slow

June 11th, 2024suno

歌词

[Traditional folk voice intro] මේක සිරි ලංකාව- ඉන්දියන් සාගරයෙ මුතු ඇටය මෙත්තා කරුනා මුදිතා උපේක්ෂා පෙන්නුම් කෙරූ ජාතියක කොඩිය කඩුව අතින් ගත් සිංහයා සමග ලෙල දෙන දජය මේ ලෝකෙ කොහෙ හිටියත් අමතක වෙන් නැති අපේ කම [Beat drop] [Verse 1] ආ.. අවසරයි කරන්නට මට කතනය මතකද අතීතය ඉදන් වර්තමානය හැත්තෑ පස් වසරක ඒ ශාපය දෙන්නම් රැපෙන්,රට ගැන වචනය ආ.. ආ..yo.. අපි යමු පරන යුගයට, යුද ගිනිදැල් ඇවිලුනු කාලය මතකද. මිනිසුන්,සෙබලුන් ජීවිත පුද දුන් අදුරු වසර තිහ. අමතක නෑ තවමත් ඒ දවස මට. දෙදාස් නවය මැයි දහ අට, මුලු ලොවක් මවිත කල , බියෙන් සැකෙන් ගෙවූ කාලය, එලෙස අවසන් විය. දෙමු ආචාරය, මව් බිම වෙනුවෙන් ජීවිත පුද කල.. විරුවන් හට. ආ.. කවදා කවුරු කලත්,මොනවා උනත්,හොද දේ අගයමු අප, ඕනෙ නෑ බොරු දේශපාලන බේගල් අප හට ගරු කරමු ලේ මස් දන් දුන් රන විරුවන් හට දියුනුව බලන්න යමු අප රටේ අග නුවරට සිත සැනසෙන්නට යමු නුවරට,වැව රවුමට ඒ නයින් පාර දිගේ යමු අපි යාපනයට ජාති ජාති ස්තූතියි රටෙ සෙබලන් හට උතුර දකුන යා කෙරුවට Yo.. [Beat drop] [Verse 3] ආ.. නෑනෙ ලෝකෙ තවත් මේ වගේ රටක්-මා ඉපදුන හැදුන වැඩුන ලක් මෑනියන් මේ අපේ සමාජය-ගුන දර්ම වලින් පිරිපුන් නෑ අහක බලන් යන්නේ කරදර වලදි ලංකාවේ මිනිසුන් ජාති-බේද නැති ඒ ගුන ගරුක කම්.. අත හරිමු අපි දේසපාලන වහල් කම්. ආ..yo ..yo.. ආ.. මිනිසෙක් වෙනුවෙන්- මිනිසෙක්, සිංහල,දෙමල,මුස්ලිම්,ක්‍රිස්තියන්. මේ විසි එක් වන සියවසෙත් පරම්පරා ගනනක සමගියත්, -රැකගමු ඉදිරියටත් . අල්ලන් ඉමු වර්තමානයත්, ගොඩ නගමු අපේ අනාගත ලොවක්, අත් හරිමු හිත් වල ඇති කුහක කම් එකට එක් වී ඉමු,අපි එකම ජාතියක් [Beat drop] ආ.. අලුත් වෙනකොට ලෝකය- දියුනු වෙන්නෙ අපෙ රටත්,නගරෙ වගේම ගම්මානයත්. නැවුම් අදහස් වලින් ජීවිත ගෙන යමු ඉදිරියටත්. සතුටු වෙමු අනිකාගෙ දියුනුව දුටුවමත්. ජීවත් වෙමු නැතිව කාටත් හිංසාවක්. ඒ වගේම රැකගමු සමගිය- ජාතින් අතරත්. වෙමු අපි sri lankan- ඔබ වගේම මමත්, මුලු ජාතියත්. Yo.. [End]

推荐歌曲

Wild ride
Wild ride

epic reggae

Adopt Me, Baby
Adopt Me, Baby

funk rhythmic groovy

Baturraden yang indah
Baturraden yang indah

orchestral, epic, cinematic, bass

Sail the Seven Seas
Sail the Seven Seas

nautical groovy

Imagine
Imagine

peacefulness, hope, introspection, soft rock

第三课year5
第三课year5

pop dance , rap , Disco

Morning Light
Morning Light

show tunes, show tunes, new orleans jazz, trap, hip hop, oi, electro, rock, emo, progressive bluegrass

Eternally grateful 🫶🏾
Eternally grateful 🫶🏾

instrumental,metal,rock,melodic,symphonic metal,epic,anthemic,power metal,triumphant,outro,melodic metalcore

Midnight Rodeo
Midnight Rodeo

electro, deep, house, techno, electronic, trance, ambient, epic, bass, epic,africa

Plastic Hearts and Painted Smiles
Plastic Hearts and Painted Smiles

Pop-punk, acoustic, chorus, male

Libertad y Justicia
Libertad y Justicia

k-pop latin metal

Echoes of Childhood
Echoes of Childhood

heartfelt pop nostalgic

Surya Kencana Midang
Surya Kencana Midang

reggae, male vocals,

Cat's Revelation
Cat's Revelation

euro vision electronic

Turning Pages
Turning Pages

catchy, lo-fi, pop, chill

Beyond the Shadows
Beyond the Shadows

rock, rap, orchestra, man voice,

TUYO ES MI CORAZÓN
TUYO ES MI CORAZÓN

Bolero, mutation funk