මීට වසර දහයකට පෙර අද වන් දවසක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස මා ආරම්භ කළ මේ ගමන

male voice, guitar

July 9th, 2024suno

歌词

මීට වසර දහයකට පෙර අද වන් දවසක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස මා ආරම්භ කළ මේ ගමන මේ තරම් දුරක් පැමිණ ඇත්තේ ඔබ මා කෙරේ දැක්වූ විශ්වාසය හා ආදරය නිසාවෙනි.... මාගේ මේ ගමනට මගේ ආදරණීය අම්මා, අක්කා, අයියා, මෙන්ම අපි අතරින් වෙන් වී ගිය මගේ පියානන්ද මා හට අප්‍රමාණ ශක්තියක් විය. සතුට, සාර්ථකත්වයේදී මෙන්ම බාධක, කම්කටොළු වලදී පවා මා ධෛර්යමත්ව තැබීමට ඔබ මා කෙරේ තැබූ විශ්වාසය හා ආදරය මට ශක්තියක් විය.... මාගේ වෘත්තීය දිවියට වසර දහයක් සපිරෙන මේ මොහොතේ, මේ ගමනේදී නන් අයුරින් මට සහාය දැක්වූ ඒ සුන්දර හදවත් හිමි මිනිසුනි ඔබට බෙහෙවින්ම ස්තුතියි.... එදා මෙන් අදත් අද මෙන් හෙටත් මා සමග ඡායාරූපකරණයේ නව මං පෙත් සොයා යාමට මා සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඔබට ආරාධනා කරමි..... Ten years ago today I started as a professional photographer this journey has come this far because of the trust and love you have shown me... My dear mother, elder sister, elder brother and father who left us were immense strength for this journey of mine. The faith and love you have given me strength to keep me motivated in happiness, success, obstacles, and hardships... Thank you very much to those beautiful-hearted people who supported me in this journey as I mark ten years of my career... I invite you to join hands with me in searching for new meets in photography today and tomorrow like then.....

推荐歌曲

BBQ Love Affair
BBQ Love Affair

country hip-hop bouncy dubstep bounce trap

Pluck 'em all
Pluck 'em all

ELECTRO PUNK, HARD TECHNO

Stubbed Toes And Sofas
Stubbed Toes And Sofas

hard rock nu metal theatrical

DI SAMPING MU
DI SAMPING MU

Slow pop rock, popular music, female

Falling down the abyss
Falling down the abyss

Robotic Sound Effects j-rock

Arabic Tongue Twister
Arabic Tongue Twister

trap, female arabic voice, epic intro, cinematic, lullaby, gnawa beat, sweet mahraganat melody, oud, riq, ney, rebab

Sunset
Sunset

Talented fingerstyle guitar melody; edm beat; beat switches; melody switches

City Lights and Dreams
City Lights and Dreams

nostalgic, dramatic, catchy, Male voice, synth, romantic, synthwave, upbeat, lo-fi Japanese city funk rain

象徵Puma的跑鞋
象徵Puma的跑鞋

神秘活力 hip hop嘻哈

Vamos a Vivir
Vamos a Vivir

happy punk song

Where do we go from here, Buffy
Where do we go from here, Buffy

lyrical ballad, rock opera, soft strong voice chorus, melodic

Fade to Gray
Fade to Gray

mellow electronic grime

Слава_3
Слава_3

rap , punk, sadness, reverb. slow paced, bass guitar

Sommertanz
Sommertanz

groovy pop

Morning Sunshine
Morning Sunshine

breakcore, ambient, high female vocal, choir

Whispers of the Angel
Whispers of the Angel

pop,contemporary r&b,teen pop,melodic,love,romantic,longing,warm,sentimental,ballad,2000s