මගෙ පණත් 2

High pitch and sad mood male voice romantic indian music

July 7th, 2024suno

歌词

නුඹව තියා මා නොඑනා ගමන යමී ..... රහසින් ඉකිබිඳන හිත යට මුවාවුනී හිරවෙන සුසුම් ගුලි ගැස්සී අකුණු පෙනී තනියෙන් හුස්ම අරගෙන අද වෙහෙස දැනී නුඹව තියා මා නොඑනා ගමන යමී නුඹව තියා මා නොඑනා ගමන යමී .... මුහුකර නුඹෙ සුසුමයි සසරෙහි පෙවුව මවකගෙ සෙනෙහසේ ලය පතුලේ තැබුව අතැගිලි දෙපා සීතල ඇයිදෝ මෙහෙම විගහින් යන්න වෙයි තනිකර මගෙ මැණික නුඹව තියා මා නොඑනා ගමන යමී තනියක් නොදැනියන් කවදාවත් මෙහෙම.. වෙහෙසක් නොම දැනී නුඹ රැකියන් ඔහොම .. නිදුකින් මගෙ පනත් අරගෙන මේ සසර.. පිපියන් පිච්ච මල් පදුරක් මගෙ සොහොන... නුඹව තියා මා නොඑනා ගමන යමී නුඹව තියා මා නොඑනා ගමන යමී

推荐歌曲

Il Viaggio di Silvia
Il Viaggio di Silvia

ritmato indie pop allegro

EEH OOH BOP BEEP
EEH OOH BOP BEEP

techno, trance, ambient, house, electronic, synth, bass, emotional, phonk, deep, synthwave, drum, emo, electro, phonk

factory at dusk
factory at dusk

electronic, ambient, futuristic

鬼屋的阴影
鬼屋的阴影

female voice, horror, mystery, pop, electro, electronic, upbeat, rap, dark

Celestial Brush
Celestial Brush

Female singer, EDM, Trap, Dubstep, Oriental Instruments, Traditional Japanese music

Sun-kissed skin
Sun-kissed skin

female vocalist,electronic,pop,electronic dance music,house,rhythmic,party,chillout,repetitive,urban,chill,2020s,relaxing

Forever
Forever

acoustic, anime, powerful, pop, dramatic, sad, trance

Känslan Nu
Känslan Nu

pop lekfull synt

TIME TO RUN
TIME TO RUN

Groovy Techno vaporwave, alarm keyboard Groove chase Techno hi-hat, Hyper stereo effect,

月世界の旅 (Gessekai Ryokou)
月世界の旅 (Gessekai Ryokou)

hypnotic, bellydancer hypnosis, female echos chanting, echoing binaural rap, romantic, space-themed gypsy rap.

Rainfall Love
Rainfall Love

emotional electronic house

Nothing Unwanted
Nothing Unwanted

Haunting melancholic female vocals, cinematic Celtic folk style with prominent string instruments

Wandering Soul
Wandering Soul

atmospheric melodic slow rock

Grateful Every Day
Grateful Every Day

electronic pop

S M S
S M S

pagode

Medieval Melodies
Medieval Melodies

medieval guitar drop medieval edm techno dance flute bass drums flute intro

너는 나의  꿈이야
너는 나의 꿈이야

Indie Rock Folk Rock Powerful vocals Rich instrumental arrangements Retro Music

Love is Gone
Love is Gone

R&B,chill, boombap, acoustic, heroic, J-shakuhachi, chinese guqin, very slow slide guitar legend, emotional drum,samples

Shadows in My Soul
Shadows in My Soul

jazz indie rock pop folktronica

Count to Love
Count to Love

indie heartfelt