කජු මාළුව හදමු අමු කජු කහ කුඩු තුනපහ අබ ඇට උලු හාල් එනසාල් කුරුඳු පොතු

minimal wave

August 14th, 2024suno

歌词

කජු මාළුව හදමු අමු කජු කහ කුඩු තුනපහ අබ ඇට උලු හාල් එනසාල් කුරුඳු පොතු සුදු ළූණූ රතු ළූණූ කරපින්චා රම්පෙ ලුණු පදමට මිටි පොල් කිරි කෝප්ප එකක් දිය පොල් කිරි කෝප්ප භාගයක් අමු කජු ටික කපා ගන්න. කජු කපන විට පිහියේ හා දෑතේ හොඳින් අලු තවරා ගන්න නැතිනම් අත් වැසුම් භාවිත කරන්න. නැතිනම් කජු කිරි නිසා අත් ආසාදනය වීමට හැකිය. කපාගත් කජු ටික වැසෙන පමණට මදක් ඉහලට වතුර දමා එයට කහ සහ ලුණු එක්කර හොදින් තම්බාගන්න. ඉන් පසු කජු මදයේ සිවිය ඉවත් කරගන්න. දැන් ඉහත සියල්ල දමා මිටි කිරි එක්ක කජු මාළුව පිස ගන්න. Let's make cashew curry raw cashews Yellow powder three five Mustard seeds Ulu Hal cardamom Cinnamon bark Garlic Red onion Carapincha Rampe Season with salt One cup of condensed coconut milk Half a cup of coconut milk Chop the raw cashew nuts. When cutting cashews, coat the knife and hands well or use gloves. Otherwise, cashew milk can cause hand infection. Add water to cover the chopped cashew nuts, add turmeric and salt and boil well. After that, remove the shell of the cashew nut. Now put all the above and cook cashew fish with condensed milk.

推荐歌曲

Bass Pump
Bass Pump

hardcore techno gabber song

VINOS CINE
VINOS CINE

cinematic, atmospheric, orchestral, synth

Suara hati yang terluka
Suara hati yang terluka

Indonesian pop indonesian lyric lyric rock

 Танцы до рассвета
Танцы до рассвета

Harmonious and vibrant, featuring strong lead vocals with rich background harmonies characteristic of ABBA’s style

Dance in the Heat
Dance in the Heat

forró fast-paced rhythmic

Drifting Away
Drifting Away

dramatic, acoustic rock chillsynth, dark, epic, orchestral, cinematic, nu metal, math rock, slide guitar

Echoes of Valhalla
Echoes of Valhalla

instrumental,folk metal,metal,rock,energetic,folklore,melodic,forest,heavy

Meadow of the Minstrels
Meadow of the Minstrels

instrumental,instrumental,instrumental,instrumental,instrumental,medieval,contemporary folk,english folk music,european music,regional music,british music,folk,medieval classical music,instrumental

Sticky
Sticky

French house seductive trap, emotive female vocal

Whispers of the Deep
Whispers of the Deep

Adventurous Ballad, Haunting Beauty, Whimsical, Mechanical Components, Epic Orchestral Elements, Emotive Male Singer

VOLVER A LOS 80
VOLVER A LOS 80

disco, synth, female vocals, indie pop, synthwave, pop, electro, drum

Neon Lights
Neon Lights

electronic trap

Kaybolmuş Ruhların Ezgisi
Kaybolmuş Ruhların Ezgisi

melancholic soft rock acoustic

Отпускаю (hip hop)
Отпускаю (hip hop)

hip hop trap new jazz