දසන් සද

Romantic ,historical, edm,acoustic guitar ,bass, pop, smooth

July 29th, 2024suno

歌词

සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි පවන් රොද දස අත තුටින් නිති දැවටෙයි ඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි පිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි ඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි සමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි වියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි දුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි මුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි සුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි එරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි රුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි කසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි රදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි තුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි රනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි

推荐歌曲

refugiada en mí, soledad
refugiada en mí, soledad

Melancolic alternative metal, rock, male voice, guitar

Dance With You*
Dance With You*

afrobeat heartfelt rhythmic

Grown-Up Blues
Grown-Up Blues

rhythmic pop

Country Farms in the Breeze
Country Farms in the Breeze

acoustic melodic country

You Stay Hot
You Stay Hot

acoustic, emo, rap

Atoms of Apocalypse
Atoms of Apocalypse

male vocalist,power metal,metal,rock,heavy metal,energetic,war

Ghost Town Jubilee
Ghost Town Jubilee

southern rock/alternative genre, tight drums focused on high hats and snare, thick walking bass, Caleb Followill guitar

giluda
giluda

eletrônica, fullon-nigth, dark, samples, Psicodélica

Night Lights
Night Lights

club hip hop/r&b/pop catchy

Woodstock forever 2024 II
Woodstock forever 2024 II

acoustic folk peaceful, with female voice

カラフルデイズの彼方
カラフルデイズの彼方

female vocalist,j-pop,pop,melodic,pop rock,rock,uplifting,bittersweet,happy

Eurovision Party Nacht
Eurovision Party Nacht

saxophone solo dance funk pop

SIN
SIN

piano

König aller Creeper
König aller Creeper

pop electronic

儿童欢乐六
儿童欢乐六

Pop orchestral Chinese-inspired, glam, happy, medium, beautiful melody, for school children.

Broken Heartbeats
Broken Heartbeats

sad melodic acoustic guitar

Chora Não, Amor
Chora Não, Amor

forró, arrocha e sertanejo, female voice, synth, electro, electronic

Neon Nemesis
Neon Nemesis

heavy metal, sci-fi synth, sinister

Good Ole Times
Good Ole Times

Japanese city pop, 90's, saxphone, cow bell, slow tempo