Song of Heart

emo, drum, lo-fi, folk

July 10th, 2024suno

歌词

සැඳෑ හිරිකඩ ගත වෙලෙද්දී සිතේ උණුසුම නෑ ඈත අහසේ තරු නිවෙද්දී සඳේ උණුසුම නෑ මලින් බර වුණු දෑ සමන් මල් සුවඳ විසිරුණු නෑ හදේ සැඟවුණු හිර කුටිය තුළ දිවිය වළලනු බෑ........ මලක් පරවනු දැන දැනම මල් පුදා ලන්නට බෑ හඬක් නොඇසෙන සේ හිඳින්නට හිතක් මා ළඟ නෑ කදක් බර සිත් ප්‍රේම ගීයක තනුව වන්නට බෑ පෙළක් නොලියු පෙම් කතාවක අරුත් ගන්නට බෑ...... සෙනෙහසක් එන්නත් කළත් ගත දරාගන්නට බෑ හදවතක් පිරිලයක් වී නම් නවත්තාලනු බෑ සඳක් ළඟ තරුවක් ව ඉන්නට ඉතින් අවසර නෑ යන්න අවසර දී තිබෙද්දෙත් රැඳී ඉන්නට බෑ......

推荐歌曲

Eternity
Eternity

K-pop, dance-pop song characterized by synth strings and disco rhythm, fairytale-like vibes, smooth voice, slower

Levitate
Levitate

jazzy hip hop lo-fi chill

Island Pulse
Island Pulse

instrumental,rock,alternative metal,metal,alternative rock,j-rock,heavy,dense,drums

ดอกมะลิวันแม่
ดอกมะลิวันแม่

รักโรแมนติกอบอุ่นซาบซึ้งและคิดถึง

Bandito's Last stand against the law
Bandito's Last stand against the law

Flamenco Guitar Dark Violin War Drums Dark Piano

Connection(2)
Connection(2)

” S-tempo (BPM60-70), relaxing, synth track. Use ethereal pads, major chards (C7, G7, Am7), simple melody, reverb, space

Hydra's Song (Lyrics by PlushyKitten)
Hydra's Song (Lyrics by PlushyKitten)

female vocalists,female vocalist,singer-songwriter,rock,soft,melodic,country blues

In the Silence
In the Silence

rap emotional orchestral

Midnight Cafe
Midnight Cafe

mellow j-pop lo-fi j-pop