මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්

RELAXSED

August 11th, 2024suno

歌词

කතරක තනි දැවෙන වලාවේ එක දවසක සෙවනෙහි ආවේ හිරි පොද නැති කඳුලු අවාරේ මා තනි තරුවක් මියෙන වෙලාවෙ ඔබෙ දසුනක් මැවෙන නියාවේ අද තවමත් සඳලු තලාවේ මා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම් මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා රෑ හීන ගානෙ ආයෙ ආයෙ ඔය රූපෙ පේන වාරේ නුඹෙ දෑස මානේ නැවතුනා මට හීන ගේන අංගනාවේ පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුනා ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා මං නුඹෙ නෙත්මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම් මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්න

推荐歌曲

Dil Ki Sadaa
Dil Ki Sadaa

poignant acoustic slow

A Song About Nothing
A Song About Nothing

epic edm house

No Rock no Love!
No Rock no Love!

J-Pop , Pop Rock, energetic and upbeat, melodic hooks, vocal performance, instrumen, female vocal, Yui, K-ON!

Tour du Monde
Tour du Monde

scratching french urban talkbox vibrato dance techno

Broken Dreams
Broken Dreams

dreamy psychedelic soul groovy

Dance With Me
Dance With Me

dance pop electronic

 unconventional harmonies and dissonant chords
unconventional harmonies and dissonant chords

Deep, dark 808 basslines Energetic drill-inspired drum patterns Melodic trumpet and brass solos/sections unconventional

Bloody Mary
Bloody Mary

k-pop electronic dark

Bellissima Accoglienza
Bellissima Accoglienza

hard rock, drum, energetic, metal

새우깡 섬으로
새우깡 섬으로

gutsy, beat, trendy

Scars
Scars

Punk Rock, Alternative Rock, Male Voice, Violin

In His time, in His way
In His time, in His way

Contemporary Christian, Gospel Acid Breaks, R&b Gospel

nagi
nagi

Healing music, Hemi-sync, Schumann resonance, voice super slow tempo

Beyond Description - Emotive Dance Synthwave FV (A)
Beyond Description - Emotive Dance Synthwave FV (A)

emotive, infectious dance moderate tempo, synthwave female vocals