සැනසුම

July 18th, 2024suno

歌词

හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ ඔබේ ඔය තුරුලයි මගේ මුළු ලෝකෙම ඔබේ උණුහුම විතරයි ඕනෙ හිරු සඳු වෙන් වූ වා වාගේ අප දෙදෙනා වෙන් නොව්නාවෙ නපුරු නොවී පෙරදා වාගේ තරහ නොවී ඉමු අපි ආයේ ඉද හිට දැකලා අපි මුණගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා අපි හමුනොවෙනා හැම දින ගෙවෙනා මට දැනුනේ කල්පයක් වෙලා පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා කදුලැලි පිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමාක් වගේ හිමි වන දවසක් කවදද එන්නේ තවමත් එය මිරිගුවාක් වගේ ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරේයි කියා

推荐歌曲

instru choral
instru choral

a cappella, latina cuba , chacha and jazz

Ancient Rain
Ancient Rain

spiritual flute, heavy metal, drums, powerful, intricate, exotic, bass drop

Hero (JC pitch)
Hero (JC pitch)

epic, emotional, powerful, heroic, dark alt pop, choral, Electro-Shoegaze, male vocals, male singer

立法院無雙
立法院無雙

high fidelity edm

Кто придумал писать стихи
Кто придумал писать стихи

нью-эйдж, Отта оркестра, melancholic, acoustic, guitar

Le Solitaire Luigi
Le Solitaire Luigi

melancholic emo trap electronic

Te sigo esperando
Te sigo esperando

regueton urbano (lo canta un hombre)

A Viagem de Luiz
A Viagem de Luiz

acústico pop narrativa

Into the Shadows
Into the Shadows

hard rock witch house deep male vocal

chill summer music
chill summer music

summer chill music

Gil do Vigor
Gil do Vigor

Technobrega

가족에게 보내는 마음
가족에게 보내는 마음

strings piano calm moderate acoustic guitar ballad healing

-9o0
-9o0

Synthesizers,Alan Walker ,mix,game,EDM,feeling,serious,天才,特殊風格,大開眼界,細部修飾,Remix,Reload

Beef Diplomat - All My Time
Beef Diplomat - All My Time

human pad, experimental, sophisticated, Island, Jungle, polyrhythmic vaporwave, gated reverb

: तू ही मेरी शक्ति है
: तू ही मेरी शक्ति है

worship,drums,electric guitar,bass,soft rock, rock, pop, electro, metal

Dilema Generasi
Dilema Generasi

alternative pop Brooding. Dark, brooding, intense, perfect for expressing feelings of pressure and isolation.

Solar Groove
Solar Groove

electronic,dance,melodic,energetic,synthpop,electropop,futuristic,new wave,quirky,funky

Shattered Shields and Mended Souls
Shattered Shields and Mended Souls

indie/folk medieval 89 bpm