
tinkiri
rap aggressive fast, bass, beat
July 29th, 2024suno
歌词
චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ
මම මත්වෙලා දැං ඉන්නෙ
මට ඩොප් පෙනෙන්නෙ ඔයා
ම් සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ
මේක තැපෑලෙම්මයි එන්නෙ
ඔලු රත්වෙලා වැනෙන්නෙ
ලැමිසියො පිටිං පෙන්නං සාන්ත දාන්ත තීන්ත කුප්පි
ස්ත්රී නම්යශීලං තාන්න මාන්න පට්ටි තුප්පි
සද්දෙ දැම්මට මෝරු පැටව් නෙමෙයි මුන්නං සාරිගප්පි
කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි
ගහ පිට ගියං පස්සේ පලක් නෑඩෝ ගැව්ව මැස්සෙන්
Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ
තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ
ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ
ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා
මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බච්න් වගේ අමිතා
දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා
දැං සත්තකිම්ම මූන බලං දෙකක් කිව්වා අමතා
බබා මගේ පණ ඔයා ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි
මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි
සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි
දෙයියො දීපු දෙයක් නෑ මේ ප්රතිඵලේ කාපු කට්ටයි
හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි ලොකේ බල්ලෝත් කන්නෑ සල්ලි
බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි
අන්තරාවයි මායම් පෑම ඇදේ ඉදං උඩ බැල්ලි
කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි
ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වීසික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා
ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වීසික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා
推荐歌曲

Время и Небо
женский вокал,

Luzardo
trap, reggaeton, emotional

私の光を輝かせて
anime, piano, guitar, acoustic, ambient

Lament Of The Fallen & We Will Rise!
sad-apocalyptic violin-classic tragic theatrical lament, syncopated ethereal vocals, medieval dark-fantasy violin-score

I’m Just A Fan
Country opera smooth jazz pop musical

Pizza e Passione
catchy, uomo

心を癒す
female voice, lo-fi

Labas
rock, metal, heavy metal, soul

Be somebody
Catchy, acoustic pop, chill, drum, beat, fast

the experiment x
electro-pop, hip hop, male singer

Відлуння Туманів
emo rap, conceptual rap,

József Attila - Bukj föl az árból
Power Metal

週末のメロディー (Weekend Melody)
upbeat 1980's

Love in Blue Notes
soulful jazz smooth

Every sun
Trance, female voice

Libre y Sin Ti
Pop,electro na voz feminina

Sampler No. 2 - Mov. 01
classical, orchestral, avant garde, experimenal

Stranded in the Rain
upbeat soul blues gospel