asurin

metal, rock, acoustic, guitar, orchestral, cinematic

May 29th, 2024suno

歌词

නැගිටපන් කුවේණියෙ විජය නෑ සයනයේ පලා ගොස් නොකියාම හැංගිලා ඔහු කොහේ දෙදරුවන් අතින් ගෙන දිව්වාට නගරයේ තවත් විජයලා මිස සිංහයන් නෑ එහේ සළු පොටින් වසංකොට නොදරුවන් ඔය ඇකේ රැක ගනිං බිලිගනියි වග වලස් දරු උඹේ කටිද්දී කපු කෙඳිති පටලැවුනු නූල් පට මං තවම තනියෙන්ම ලිහන්නට හදනවා ලිහන ලිහනා නූල් ගානේ පටලැවුනු ඒ කෙඳිති ගානේ තවත් පටලැවුනු බව දැන් හොඳට දන්නවා ලිහන්නට බැරි තරම් තදයි ඒ ගැටත් දැන් ඒ හින්දා නුඹ මත්තෙ ලය පැලී මියෙනවා

推荐歌曲

A földi élet után 3b
A földi élet után 3b

Elektronic, ambient, atmosferic, synthesizer, Slow male vocajl, moog bass, electronic drums, 60 bmp.

In My Power
In My Power

electronic chillwave lo-fi

Song-Surge of the Wasteland
Song-Surge of the Wasteland

Haunting pounding driving Steel Drums; intense aggressive drum and bass; Jungle VSTs; BONES cloud rap

For honor
For honor

dark epic rock 2 male voice

Highway 1
Highway 1

70s country

Luminous Frequencies
Luminous Frequencies

electro deep tech house electro guitar drop pulsating beats

Last 7 Days
Last 7 Days

gritty epic funk

Warner Bros 75th Anniversary Montage Theme
Warner Bros 75th Anniversary Montage Theme

Orchestral, cinematic, triumphant, symphonic, epic,

More
More

finger-picked acoustic guitar folk-rock ballad lush harmonies soulful vocals

Harmony in Silence
Harmony in Silence

serene meditative ambient

Starry Dance
Starry Dance

female vocals,bossa nova ,Dreamy, soul, smooth

The Court
The Court

opera melancolic expansive deep house mystery

Space Cowboy[Alt Verison]
Space Cowboy[Alt Verison]

progressive/power metal

D3L3T3
D3L3T3

dance, pop

Follow
Follow

epic, electro

Birth of Darkness
Birth of Darkness

Atmospheric progressive rock, male vocals

Corrientes Geográficas,
Corrientes Geográficas,

jangle pop, alternative, rock, idnie, harmonic song, hard rock, post punk, drums

Yellow
Yellow

Alternative Rock