
ඒ ඇස් මා වශී කලා
June 17th, 2024suno
歌词
[Verse]
සාගරේ හඩ දිගේ
මේ ගග ගලනවනම්
නුබ මගේ මා නුබේ
අපි අපේ විතරමයී
[Verse 2]
ඒ ඇස් මා වශී කලා
ඒ රෑපෙ ඒ හිනාව
මා හද තුල රැව් දේ
ඒ සුවඳ වැතිරෙයි
[Chorus]
නුබ මාගේ නිශාව
සුළඟේ රන් සැරේ
මගේ හිත අග හෙමින්
ඇසින් බලා හිඳී
[Bridge]
ඔබේ සිනා හීන
හැම දින මතකයි
නෙත් අතරේ මැව්වා
මගේ ලෝකයමයි
[Verse 3]
උදෑසන රතු අහසේ
සැසින් පොදක් වැටේ
නුබේ හඬින් මා සැනසෙන්නෙ
ඉමු හෙට දිනක් පැන
[Chorus]
නුබ මාගේ නිශාව
සුළඟේ රන් සැරේ
මගේ හිත අග හෙමින්
ඇසින් බලා හිඳී
推荐歌曲

We Here
fast melodic, dance, edm instrumental

Moonlit Solitude
ambient calm electronic pop

Top of My Game
electronic pop

Caminhos Incertos
rock, pop

Ride the Wave(inst.)
Chinese pop, 808 Drum. Pop Melody. Intense. Fast Tempo., deep, rap, house, bass, trap, drum

Köhnə Nəğmələr
nostaljik akustik pop

Glasses Hunt
rap, metal, funky

Breathe (you out)
gothic alternative metal, hard rock

Abduction in Neon Lights
80's Synthwave, Darkwave Phonk, 80's Darkwave, Brutal New Wave, Smooth Vaporwave, Slow Glitch Phonk, Witch Math Voodoo

Hate world
aggressive, metal, heavy metal, powerful

Kitchen Blues
melodic, deep bass, e-guitar, catchy, hiphop beat. Funk

Koi
orchestral traditional melancholic

ландыши.vol.1
deep house 2007 male voice

Rodent Rockin'
reggae rock alternative metal

Trung Học Phổ Thông số 1 Tiên Du
pop nostalgic

Soyia 88.8 FM Jingle
electronic pop

Ruedas y Pasión
energético pop bailable
