my

emotional clear voice and men voice rapped

May 25th, 2024suno

歌词

ගිහාන් විවාහයේදි තනතුරු බලන්න තරම් මෝඩයෙක් වෙන්න එපා... බැන්දෙ ටීච කෙනෙක් උනත්, ඩොක්ට කෙනෙක් උනත්, කෝකියෙක් උනත්, ලෝයර් කෙනෙක් උනත්, කවියෙක් උනත්, බිස්නස්මන් කෙනෙක් උනත්, අපි තුරුල් වෙන්නෙ ඒ තනතුරට නෙමේ, ඒ මනුස්සයගෙ පපුවට... ඉතිම්, ආදරණීය පපුවක් තෝරනවා වෙනුවට කෝටි ගණ්නන් හම්බ කරන තනතුරක් හොයන්න එපා🥺 දවසක....! ඔයාට පුලුවන් වෙන්න ඕන එයාට හැමදේම නැති වුණොත් එදාට එයා එක්ක පැදුරෙ හරි නිදාගන්න... ඒකයි කියන්නෙ එදාට ඉතුරු වෙන්නෙ ඒ ආදරණීය පපුව විතරයි...! හැකිනම්, හැමදේම වෙනස් වෙන ලෝකෙ නොවෙනස්වන චරිතයක් වෙන්න... ගිහාන්

推荐歌曲

 A Crimson Rose and a Gin Tonic
A Crimson Rose and a Gin Tonic

jazz, piano, female voice, bass, funk, groove, classic, drum, intense

evil aura
evil aura

ambient,electronic,orchestral,dark wave,flamenco,guitar,spanish, drum,anime, fast,epic, evil,cinematic,male singer

Pasión Salvaje
Pasión Salvaje

Reggaeton, drum beats, male voice

Electric Waves
Electric Waves

techno pulsating electronic

Vanishing point
Vanishing point

mid tempo heavy Desert rock

"Riding Fast Paws"
"Riding Fast Paws"

Fast-Paced, Fun, Upbeat, Energetic, Playful Lyrics, Male Narrator, Guitar-Driven, Catchy Hook

Навсегда
Навсегда

rock, hard rock

Harvest of the Stars
Harvest of the Stars

melancholic banjo bluegrass

Heart Stopwatch
Heart Stopwatch

epic bedroom pop

Eternal Echoes
Eternal Echoes

melancholic shoegaze atmospheric

Warrior's Rise
Warrior's Rise

dramatic electric rock

Homework is Great (A Song)
Homework is Great (A Song)

funky city pop, female vocal, catchy

Janakpur
Janakpur

Slow rap

aaa
aaa

rap, punk

Rise Above
Rise Above

anthemic future bass, soaring synths, uplifting melodies, vocal, soaring, euphoric drop, uplifting, dynamic

Drifting Away
Drifting Away

Rap, guitars, pop-soul, female voice, uplifting.

Widow Tibbets' Tale
Widow Tibbets' Tale

progressive metal,disco,funk,rock,metal,edm,djent,r&b