අපේ අම්මා විශ්‍රාම යන්නේ අදයි..! අද ඇයට වයස අවුරුදු හැටයි. අම්මා වෘත්තියෙන් නැට

male voice, mellow,

July 3rd, 2024suno

歌词

අපේ අම්මා විශ්‍රාම යන්නේ අදයි..! අද ඇයට වයස අවුරුදු හැටයි. අම්මා වෘත්තියෙන් නැටුම් ගුරුවරියක්. ඇයගේ මුළු ජීවිත කාලයෙන් වසර 38ක් ම ගෙවුනේ නර්තන ගුරුවරියක් විදියට. ඇගෙන් නර්තනය ඉගෙනගත් ගෝල පරම්පරාව දහස් ගණනක්. ඒ අය අතරින් නර්තන ගුරුවර ගුරුවරියන් ද බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. විෂය අකුරටම කියා දීම විතරක් නෙවෙයි. ඇය දහස් ගණනක දරුවන්ට මව් සුවඳ දුන්නා. බඩගින්නේ ඉන්න අහිංසක ළමයෙක් දැක්කාම අම්මගේ හිත උණුවෙන්නේ වෙඬරු වගේ. තමන්ගේම බත් පාර්සලය දිගහැරලා දරුවන් එක්ක බොදාගෙන දරුවන්ගේ කුසගිණි නිවපු "මංගලිකා ටීචර්" අද විශ්‍රාම යනවා..! දරුවන්ගේ ගෙවල්වල ප්‍රශ්න ඇවිත් කියද්දී ඒවා අහලා උන් එක්කම අඬපු, උන්ව තුරුල් කරගෙන උන්ගෙ ගිනි නිවපු මංගලිකා ටීච අද විශ්‍රාම යනවා..! කියන්නනම් දේවල් බොහොමයි. නමුත් ඒ දේවල් මෙහෙම පෝස්ට් එකකට ගොනුකරන්න අමාරුයි. ඒ නිසා මේ පෝස්ට් එක දකින "මංගලිකා ටීචගේ ගෝලයින්ට" තමන්ගේ සුන්දර මතක ගුරු පඬුරක් ලෙසින් කමෙන්ට් කරන්නට මම ඉඩහරිනවා. දිවිසැරියෙන් වසර තිස් අටක්, බෙරයත් බෙර පදයත්, නැටුමත් දරුවන්ගේ ජීවිතත් වෙනුවෙන් කැප කළ මගේ අම්මාට සුවබර විශ්‍රාම දිවියක් වේවා..! මීට, පුතා දිනේෂ් මුතුගල Our mother is retiring today..! Today she is sixty years old. Mother is a dance teacher by profession. 38 years of her entire life were spent as a dance teacher. Thousands of disciples learned dance from her. There are many dance teachers among them. Not just teaching the subject to the letter. She gave birth to thousands of children. A mother's heart melts when she sees an innocent starving child. "Mangalika teacher" who quenches the hunger of children by unwrapping her rice parcel and eating it with children, is retiring today..! Mangalika Techa, who listened to the children's problems and cried with them, hugged them and put out their fires, is retiring today..! There are many things to say. But it is difficult to file those things in a post like this. Therefore, I allow the "disciples of Mangalika Teacher" who see this post to comment as a gift of their beautiful memories. May my mother, who devoted thirty-eight years of her life, dedicate herself to drumming, drumming, dance and children's lives, have a healthy retirement..! Come on, son Dinesh Muthugala

推荐歌曲

Shadows in the Alley
Shadows in the Alley

modular synth dark techno jazz modern

Звезда
Звезда

Ska punk, alternative rock, pop rock

Runnin' to Paris
Runnin' to Paris

afro-dancehall upbeat party

Lost in the City_v2
Lost in the City_v2

upbeat hip hop positive

Love
Love

Liebes song piano romantisch

Lonely Piano
Lonely Piano

melancholic ballad piano

Together Baby
Together Baby

808 On the 1, 70's Deep Psychedelic Soul, P-Funkwave, 70's R&B, Lo-fi Classic Soft Rock

Folks to part ways
Folks to part ways

Live music, futuristic delta blues, guitar, bass, female vocalist, tender

Losing to Find
Losing to Find

progressive garage indie rock new wave psychedelic hopeful emo alternative low-fi bass male voice medium tempo minor key

The Sharp Wit of Ignacy
The Sharp Wit of Ignacy

groovy funk rhythmic

Echoes in the Night
Echoes in the Night

old sound slow liminal melancholic lofi

The Torchbearer
The Torchbearer

British rock. piano and acoustic. male singer with angelic voice.

Guitars and Bars
Guitars and Bars

thrash metal heavy metal biker

Cosmos Leap
Cosmos Leap

techno,ambient techno,electronic dance music,electronic,minimal techno,atmospheric

Janji Pudar
Janji Pudar

pop, upbeat, electronic, electro