asurin

metal, rock, acoustic, guitar, orchestral, cinematic

May 29th, 2024suno

Lyrics

නැගිටපන් කුවේණියෙ විජය නෑ සයනයේ පලා ගොස් නොකියාම හැංගිලා ඔහු කොහේ දෙදරුවන් අතින් ගෙන දිව්වාට නගරයේ තවත් විජයලා මිස සිංහයන් නෑ එහේ සළු පොටින් වසංකොට නොදරුවන් ඔය ඇකේ රැක ගනිං බිලිගනියි වග වලස් දරු උඹේ කටිද්දී කපු කෙඳිති පටලැවුනු නූල් පට මං තවම තනියෙන්ම ලිහන්නට හදනවා ලිහන ලිහනා නූල් ගානේ පටලැවුනු ඒ කෙඳිති ගානේ තවත් පටලැවුනු බව දැන් හොඳට දන්නවා ලිහන්නට බැරි තරම් තදයි ඒ ගැටත් දැන් ඒ හින්දා නුඹ මත්තෙ ලය පැලී මියෙනවා

Empfohlen

想家 2 soulful acid house
想家 2 soulful acid house

soulful acid house, peaceful

Trade Workers' Tribute
Trade Workers' Tribute

smooth hip hop opera sweet female vocal electric

sonsuz
sonsuz

guitar, piano, drum, bass, metal, pop

Blek
Blek

country, acoustic, acoustic guitar, folk, pop

Pesticider
Pesticider

produced by steve albini,dirty,feedback,raw,primal,grunge,heart shaped box,backmask guitar,

Summer Nights
Summer Nights

pop acoustic

Jungle Rhythms
Jungle Rhythms

raw rhythmic tribal

Я курю на кухне
Я курю на кухне

witch wave melancholy and depression ambient chill trap

streamline your social strategy Arabic
streamline your social strategy Arabic

Arabic, ad, advertisement, trendy, attractive, luring

Evening Serenade
Evening Serenade

piano classical

**Judul: Aku Tak Sendiri**
**Judul: Aku Tak Sendiri**

Rock alternative , female vocal

A Joyful Shout
A Joyful Shout

Uplifting Gospel Praise Rejoicing Reggae male voice

Pasti ku kuat
Pasti ku kuat

Trap reggae hip-hop Kazakhstan

Butterfly's day
Butterfly's day

Accordion tango

λαμπερό δωμάτιό μας
λαμπερό δωμάτιό μας

post instrumental saxphone revival neo jazz and passionate female singer with a husky sweet bitter voice

Eighteen and Gone
Eighteen and Gone

Ballad , flute, violin, guitar, piano

Izzqian Adelard
Izzqian Adelard

uplifting ballad