යතාර්ථෙ

male voice, rap

June 5th, 2024suno

가사

දුක තිබුන වැරදුන පැරදුන තැන්වල ජීවිතෙ ගත්ත තීරණ මෙච්චර වැරදිද කිව්වට බුදුන් තමයි ලෝකෙම උත්තම හරියට පිලිපැද්දද උබ කිව්ව බන ගෞතම පොඩි කාලෙ ඉදලම ලැබුනෙ සමාජෙන් වෙනස්කම ඒත් නෑ වැටුනෙනම් මම අඩියට ඕන වුනෙ වැජබෙන්න ලෝකෙට පේන්නම ඒ අඩි පාරෙම මං යනව කාටවත් බෑ නවතන්නම ඔහ් ජේ.. යෝ යකා පෙන්නන්නම් බොලව්... දුක තිබුන වැරදුන පැරදුන තැන්වල ජීවිතෙ ගත්ත තීරණ මෙච්චර වැරදිද කිව්වට බුදුන් තමයි ලෝකෙම උත්තම හරියට පිලිපැද්දද උබ කිව්ව බන ගෞතම පොඩි පොඩි සිප්පි කෑලි රගනව බං මේ වේදිකාවෙ ඒත් රියල් වැඩ්ඩො ඉන්නව බලාගෙන ඒව ඕහෙ උන්ට ඕන නෑ රගන්න.. නැති එකාමෙ දගලන්නෙ පෙන්නන්න මේ ඔක්කොම බලාගෙන උබයි මායි ඉන්නව වෙල ප්‍රේක්ශකාගාරෙක

추천

Stardust
Stardust

galactic piano-driven rythmic pop

もうおやすみなさい
もうおやすみなさい

soft, soothing melody, lullaby, japanese, smooth male vocals, waltz 3/4

Dancing All Night
Dancing All Night

electric dance-pop

Echoes of Where We Used To Go
Echoes of Where We Used To Go

ethereal dark dream pop atmospheric

Shadows of the Rising Sun
Shadows of the Rising Sun

rock intense japanese-inspired

Legend Never Ends
Legend Never Ends

female vocalist,male vocalist,film score,jazz,pop,ensemble

Never-ending battle
Never-ending battle

epic, metal, gothic, rock, hard rock, heavy metal, female opera vocals, orchestral

Lost in Shadows
Lost in Shadows

electronic pop

Sweet Serenade
Sweet Serenade

piano melodic lullaby

蔥濕表 三創
蔥濕表 三創

cantonese, male voice, indie

Zerîyê
Zerîyê

kurdish, rock, folk, pop, rap

좆같은 국방부
좆같은 국방부

aggressive rock raw

I’m hurley
I’m hurley

catchy, rock, guitar, pop, gospel, industrial

A Quiet Throne
A Quiet Throne

smooth piano mellow jazz

Please Remember Me
Please Remember Me

alternative ambient edm emotional melancholic melodic

Hold Me Close
Hold Me Close

philly soul, smooth soul, falsetto, sensual, passionate, male vocalist