api -5

pop, bass, phonk, j-pop, guitar, vocaloid, fast, rap, drum

June 6th, 2024suno

가사

Verse 1 අහ්හා අහා ආහා අහ්හා අහා ආහා අහ්හා අහා ආහා බලන්න ද අපි එන්නේ අසන්න ද අපි එන්නේ කියන්න ද අපි එන්නේ විදින්නද අපි එන්නේ විදවලා ඇයි අපි හැම යන්නේ ඔහෝ ඔහොඕ හොඕ හෝ විදවලා ඇයි අපි හැම යන්නේ... Chorus නොදුටු ලෝකේ, දකින හැම දේ, අනියතම වන්නේ කියන හැම දේ, නොකර සැම යන්නේ විදින මොහොතක්, විදවන්න පෙරළි එන්නේ පතන ලෝකේ, නොපැතූ ව දේ මයි වන්නේ Verse 2 ගන්න ඕන දේ, ඇයිදෝ අපි නොගන්නේ දෙන්න ඕනි වටිනාම දේ , අපි සැවොම දන්නේ යන්න ඕන හරිම, මග ගැන කියා දුන්නේ සම්බුද්ධ වදනින්, ඇයි දුරට යන්නේ Chorus නොදුටු ලෝකේ, දකින හැම දේ, අනියතම වන්නේ කියන හැම දේ, නොකර සැම යන්නේ විදින මොහොතක්, විදවන්න පෙරළි එන්නේ පතන ලෝකේ, නොපැතූ ව දේ මයි වන්නේ Outro සම්බුද්ධ වදනින්, ඇයි දුරට යන්නේ ඔහෝ ඔහොඕ හොඕ හෝ විදවලා ඇයි අපි හැම යන්නේ... ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම් අහ්හා අහා ආහා ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්

추천

What is Wrong with Me?
What is Wrong with Me?

indie, indie pop, ukulele lead, bedroom pop, male singer, single male singer, single instrument, clear voice

Funky Fantasia Bossfight (Disco-samurai)
Funky Fantasia Bossfight (Disco-samurai)

8-bit dark fantasy boss fight japanese funk

Look
Look

Scary horror suspense

Dunes
Dunes

horrorcore, witch house, glitch house, glitchcore, glitch rock, horror rock, Drill n' bass, glitch hop,phrygian dominant

Cricket Ki Dunia
Cricket Ki Dunia

pop rhythmic

Faded Memory
Faded Memory

swing, violin, piano, powerful, sad, lady voice

Quantum Dreams
Quantum Dreams

bluesy acoustic soulful

Whispers of the Past
Whispers of the Past

soft pop acoustic nostalgic

Aşk Senfonisi
Aşk Senfonisi

romantik orkestra zarif duygusal

Infinite Roar [Final]
Infinite Roar [Final]

Rock, Modern Rock, Anthemic, Hard-hitting, Guitar-driven, Double-Bass, Guitar Shreds

يا قلبي
يا قلبي

drum and bass

Lonely Kenny's Blues
Lonely Kenny's Blues

slow southern soul gritty

Macro Inferno
Macro Inferno

death metal blistering brutal

Silent Hearts
Silent Hearts

melodic pop simple

Release the Fire
Release the Fire

alternative rock grunge nu metal badass melodic