
(හැමදාමත් වැස්සත් නැහැ අව්වත් නැහැ) දන්නවද, වැස්ස කාලෙට සමනල්ලු පියාඹන්නෙ නෑ. ව
mellow
August 3rd, 2024suno
Lyrics
(හැමදාමත් වැස්සත් නැහැ අව්වත් නැහැ) දන්නවද,
වැස්ස කාලෙට සමනල්ලු පියාඹන්නෙ නෑ. විවේක ගන්නවා,
දරුණු වැහි බිංදු වලින්
ලස්සන අත් තටු වලට හානි වෙන්න පුලුවන් කියලා ඒ අය දන්න නිසා.
ජීවිතයේ එන සමහර කුණාටු වලදි පොඩි කාලයක් විවේක ගන්න.
කුණාටු පහව ගියාට පස්සෙ
යාගන්න බැරි වුණු හැම මානයකටම
නිදහසේ පියාසර කරන්න පුලුවන්,
පෙරටත් වඩා නිදහසේ හරි වේගයෙන්.
කාලයට ඉඩ දෙන්න. හොඳම දේවල් ජීවිත වලට එන්නෙ දරුණු කුණාටු වලින් පස්සෙ පිපෙන වසන්තයේ මල් කැකුළු වල මල් සුවඳත් එක්කමයි. (Always neither rain nor sun) Do you know,
Butterflies don't fly when it rains. resting,
From heavy raindrops
Because they know that beautiful arms and wings can be damaged.
Take a break from some of the storms of life.
After the storms passed
To all dimensions that could not be reached
can fly freely
More freely and faster than ever before.
Allow time. The best things come to life with the scent of spring flowers blooming after severe storms.
Empfohlen

Цветные поцелуи
поп аккордовый мелодичный

Rushing Wind
Live Concert, Funk Gospel Choir, Smooth R&B Funk, Worship, Amazing Voices, Uplifting

midnight
Eurobeat,hyperspeed,WANGAN MIDNIGHT, Vocaloid,Miku voice,Female Backing vocals

La Siembra de los Siglos
Sepulchral Ballad 60bpm Futuristic Goliarda Song Baroque atmosphere Slow Adagio

В восемь у осени
atmospheric, synth

Huggy Wuggy X
boogie-woogie candy pop deep funk

tripura amar jan
intense

Reaching my goal
techno high-energy electronic

Summer Nights
electronic groovy deep house

검의 길
J-rock, visual kei, 激しい, 情熱的

Happy girl (Alt)
Catchy instrumental intro, sweet japanese female vocal, city pop

Tommy
turbo folk, reggeaton, dark, female voice, psychedelic, beat

Domiziano Sei Il Re
Salsa , merengue , dance

Zemsta
emoviolence

Can You Feel The Sunshine?
Sunshine/Upbeat

Sunshine Paradise
dance pop

Seguir viviendo sin tu amor
sad, melodic, ballad, brass band, nu jazz, trumpet, melancholic, snare, piano

End of the Fight
energetic rock powerful


