
සම්බුදු සමිදාණෙනි...
classic
April 15th, 2024suno
가사
තුසිත දෙව්ලොව සිට
මේ මිනිස් ලොවට වැඩම කොට
සසරේ සැරිසරා යන සත්වයන්ට
පිහිට වීමට
ගයාවේ වජිරාසනේදී
උතුම් සම්බුදු බවට පත් වූ
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සසරේ පුරණ ලද
පාරමී සම්පූර්ණ කර
සම්බුදු බවට පත්ව...
ලොව සියුලු දෙවි මිනිසුන්
අමා දහමින් සනසවාලූ...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
වෙහෙස නොබලා ගම් නියම් ගම්වල
පාද චාරිකාකොට
දෑස් නොපෙනෙන අන්ද මිනිසුන්ගේ
දෑස සුව කරන වෙදැදුරෙකුසේ
අවිද්‍යාවෙන් පසු වූ
අසරණ මිනිසුන්ගේ
සිතේ තිබෙන අවිද්‍යාව
සුණු විසුණු කොට
විද්‍යාව පහල කරවා
අමා නිවනට පමුණුවාලූ
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
පින්වත් මහණෙනී යැයි
අවසන් වරට අමතලා
හටගත්ත සියලු දෙය
අනිත්‍යයි පවසලා
සියලු දෙවි මිනිසුන්ගේ
අවිද්‍යාව දුරුකරවා
කුසිනාරාවේ සාල රුක් දෙකක් යට
තුන් ලෝකයම හඩවාලමින්
පිරිනිවන් වැඩි මගේ...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
පින්වත් මහණෙනී යැයි
අවසන් වරට අමතලා
හටගත්ත සියලු දෙය
අනිත්‍යයි පවසලා
සියලු දෙවි මිනිසුන්ගේ
අවිද්‍යාව දුරුකරවා
කුසිනාරාවේ සාල රුක් දෙකක් යට
තුන් ලෝකයම හඩවාලමින්
පිරිනිවන් වැඩි මගේ...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
සම්බුදු සමිදාණෙනි...
추천

Do you ?
emotional, electro, dumdum, eerie, melodic, sad, sweet girl voice,dreamy

지훈아 괜찮아
sentimental pop acoustic

Duel of Titans
Epic Rock with Orchestral and Electronic Elements, 125 BPM, Electric Guitar, Bass, Drums, Synthesizer, Strings

Starlight Symphony
80s, pop, beat

Pharaohs
Arab Metal, Key: D Major, BPM: 180, Arab scale, Arabic vocals, drumfills, Symphonic yet Powerful, Angry yet hopeful mood

Thrive
lo-fi trap rap

Resigal
indie pop
Prairie Heartache
rock,blues,country blues,roots rock,electric blues,rhythm & blues

World of Colors
pop rap

Whisper of Darkness
melancholic piano classical haunting eerie

Çhaghal
pop.rap

請不要灰心
432

Patron v Patronike
Russian Hip Hop

We Are the Champions Unleashed
stadium anthem synth-heavy electrifying
Ледяное путешествие
classical,classical music,western classical music,orchestral,romanticism,symphony

Cymmeria raw metal
raw lo-fi black metal harsh incomprehensible vocals

вейкборд
pop punk, funk. ska

