
මීට වසර දහයකට පෙර අද වන් දවසක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස මා ආරම්භ කළ මේ ගමන
male voice, guitar
July 9th, 2024suno
歌词
මීට වසර දහයකට පෙර අද වන් දවසක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස මා ආරම්භ කළ මේ ගමන මේ තරම් දුරක් පැමිණ ඇත්තේ ඔබ මා කෙරේ දැක්වූ විශ්වාසය හා ආදරය නිසාවෙනි....
මාගේ මේ ගමනට මගේ ආදරණීය අම්මා, අක්කා, අයියා, මෙන්ම අපි අතරින් වෙන් වී ගිය මගේ පියානන්ද මා හට අප්‍රමාණ ශක්තියක් විය.
සතුට, සාර්ථකත්වයේදී මෙන්ම බාධක, කම්කටොළු වලදී පවා මා ධෛර්යමත්ව තැබීමට ඔබ මා කෙරේ තැබූ විශ්වාසය හා ආදරය මට ශක්තියක් විය....
මාගේ වෘත්තීය දිවියට වසර දහයක් සපිරෙන මේ මොහොතේ, මේ ගමනේදී නන් අයුරින් මට සහාය දැක්වූ ඒ සුන්දර හදවත් හිමි මිනිසුනි ඔබට බෙහෙවින්ම ස්තුතියි....
එදා මෙන් අදත් අද මෙන් හෙටත් මා සමග ඡායාරූපකරණයේ නව මං පෙත් සොයා යාමට මා සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඔබට ආරාධනා කරමි.....
Ten years ago today I started as a professional photographer this journey has come this far because of the trust and love you have shown me...
My dear mother, elder sister, elder brother and father who left us were immense strength for this journey of mine.
The faith and love you have given me strength to keep me motivated in happiness, success, obstacles, and hardships...
Thank you very much to those beautiful-hearted people who supported me in this journey as I mark ten years of my career...
I invite you to join hands with me in searching for new meets in photography today and tomorrow like then.....
推荐歌曲

《千古江山》
Male Cantonese Pop, featuring expressive vocals with lyrical storytelling, ideal for historical narratives.

lesson1
J-pop Mellow Flok

GeeO
teen pop

Sunny Smiles
Sweet female vocal, melancholic, Dark, haunting, Moody, Atmospheric, hypnotic, reflective, regretful, heavenly

Twisted
Catchy, slow and twisted cinematic ambient

Schatten des Vergessens
electronic rock

Parisian Pastry Party
Lo-fi Chillwave Jungle House Bossa Nova French Jazz Soft Beats Retro Synths Acoustic Guitar Scat Singing Pads

Solo Fever
rhythmic funk groovy

Calm Tide
chillout, chillwave, female vocal

last 2
rap, trap, beat, bass

fitness
fitness training, electropop

Yellow Ball
kids pop

Magic Dragonfly Dream
playful electro swing

Когда ты рядом
emotional, pop ballad, piano-driven with sweeping strings for depth

dedicato a voi
pop ballad

Inversiones y Asados
electrónico trance vibrante

Kopi Hitam
Reggae

Journey Unfolds
electronic pop
