අංජලී

Sri Lankan romantic , male vocals, slow , violin. classic

May 25th, 2024suno

Lyrics

අංජලී අංජලී ...පුෂ්පාංජලී.. අංජලී...අංජලී..පුෂ්පාංජලි.. හද දොරට පියමැන්න මිහිරාජිනි.. දිවි අරණ හැඩ කරන මනලෝලිනි.. කවි පෙළකි මන බදින ගීතාංජලි... සුරගනකි මා නිවන පුෂ්පාංජලි... දිවි ගමන ඝන අදුර.... වැඩිය තනිකම දිගේ.... ආලයෙන් ආලෝකය දුන්.. තාරකාවිය මගේ... සිහිනයකි දූ පහන.. කිරි සිහින දුටු දිනේ... ඒ සිගිති සුව මවපු.. රැජිණ ඔබමයි හදේ... දිවි අරණ දිව ඔසුව ලෙසට හද මන්දිරේ.... අප දිවිය හැඩ කරන මිහිරාවි දේවියේ... අංජලී...අංජලී.... මා ලොවේ සුකොමලී.... හද දොරට පියමැන්න මිහිරාජිනි.. දිවි අරණ හැඩ කරන මනලෝලිනි.. කවි පෙළකි මන බදින ගීතාංජලි... සුරගනකි මා නිවන පුෂ්පාංජලි... අංජලී....අංජලී....පුෂ්පාංජලි.... අංජලී..අංජලී.. පුෂ්පාංජලි.. හද දොරට පියමැන්න මිහිරාජිනි.. දිවි අරණ හැඩ කරන මනලෝලිනි.. කවි පෙළකි මන බදින ගීතාංජලි... සුරගනකි මා නිවන පුෂ්පාංජලි...

Empfohlen

Lied
Lied

deutscher hip hop, Trap, male vocals.

Belahan Jiwa
Belahan Jiwa

melancholic piano guitar melodic chill pop romantic

Catacoustics
Catacoustics

Trance, progressive trance, uplifting trance, sad emotional tragic melody, major scale notes, atmospheric

Midnight Coffee
Midnight Coffee

dubstep, funk, rock, guitar, bass, girl voice

Танюшка
Танюшка

latin hip hop,rap

SeoFune Eres el Mejor
SeoFune Eres el Mejor

pop alegre animado

Galactic Chaos
Galactic Chaos

metal symphonic electronic blues fast tempo ska

พระอาจารย์แค
พระอาจารย์แค

male vocals, rock, metal, guitar, drum and bass, acoustic guitar

Midnight Melodies
Midnight Melodies

spooky halloween music, female voice, ghostly, witch like,

Harmony of Hearts
Harmony of Hearts

a cappella polyphonic classical

CRAI
CRAI

Infectious broadway through-composed Hamilton musical

Tears of Athena
Tears of Athena

ethereal melancholic sad

Rebel Hearts
Rebel Hearts

Epic rock, war cry, pop, rock, hip hop, beat, upbeat, bass, powerful

Bologna
Bologna

Synthwave, italo pop, psychedelic

Fragments of Serenity
Fragments of Serenity

gentle piano japanese lofi

The Enchanter Called Meguvin
The Enchanter Called Meguvin

High-Energy Male Drum and Bass with Vocals Suitable for Drag Performances, Emphasizing Strong Beats for Dynamic Dance

Missing You
Missing You

soulful hindi-english blend romantic

Mariposas
Mariposas

Dance female