Prof. Snape

emotional, piano, guitar

June 1st, 2024suno

歌词

එකම මිතුරියයි ඔබ කුඩා කළ ළඟ හිටිය සිතුවේ වසන්තය ගෙන ඒවියි මගෙ සිතට වචන පිහි තුඩු බව දන්නවා මම හොඳට ඔහු ගැන උපන් තරහව සාධාරණ නැද්ද පාසල් පුරා ඒ හරිත ඇස් පෙනෙන විට නිතරම සිහි වුණේ ඒ අඳුරු දින මතක කෝපයක් නොව ඒ ශෝකයකි සැඟවුණ ඉතින් මා අසංවේදී යැයි කියනු හැකිද ඔබ සිංහ ධේනුවකි, මහ ගර්ජනා නැඟුව ලිලී මලකි, පර වුණු පසුත් සුවඳ දුන්න අදිටන, කපටිකම උපතින්ම ගෙන ආව ස්ලිදරින්වරයෙකු වීම මාගේ වරදක්ද -By Prof. Snape

推荐歌曲

Musikku Adalah Reggae
Musikku Adalah Reggae

Reggae Indonesian

Candlelight Dreams
Candlelight Dreams

acoustic melodic baroque slow

Wolf of Gubbio
Wolf of Gubbio

intense hard rock gritty

Sunburned
Sunburned

Summer, tropical, upbeat

Tanči, Zpívej
Tanči, Zpívej

Mantra, Violin, Dance, metalcore Guitar Riffs, Energetic, graduating

Soirée avec les Gardiens
Soirée avec les Gardiens

énergique opéra rock épique

Reach the Top
Reach the Top

metal ballad dramatic melodic

Besos lentos ext.
Besos lentos ext.

Flamenco pop

Come Back Please
Come Back Please

indie-pop soulful dreamy psychedelic, lo-fi emo

Journey Through Europe
Journey Through Europe

progressive house, hardcore, jersey club, sega, bossa nova, medieval, via, tech trance

vagues
vagues

piano, drum, bass, beat, pop, electro, electronic, synth, electric guitar, upbeat, synthwave vocaloid trance

Whispers in the Dark
Whispers in the Dark

whimsical kalimbacore, indie pop, whimsical female voice

Timanttei (Remix)
Timanttei (Remix)

Hard Pop Rock

Shattered Hearts
Shattered Hearts

1962, hammond organ, soul, slow, trip-hop, blues, guitar, bass, female vocalist, tender

The Legend of Sherwood
The Legend of Sherwood

nowa fala, post-punk, rock, art rock, cold wave, pop-rock, rock alternatywny

發炎男
發炎男

Mandarin Lyrics, big band, mellow, male vocals

solo
solo

female vocals, male vocals, emotional, indie, smooth