පෙම් අහසක් යට අප එක් වු සඳ

Instrumental intro, Bollywood, male voice, romantic, soul, flute, slow deep bass, guitar, pop, 90s

May 25th, 2024suno

가사

[intro] [Instrumental solo] [Chorus] පෙම් අහසක් යට අප එක් වු සඳ සඳ සාවුන් ලෙස පෙම් කෙරුවා පෙම් වැසි වැටිලා ගැබ්බර වූ සඳ පෙම් මල් පිපිලා හිනැහෙනවා [Verse 1] ඉන්ද්‍රචාපයක් වත පෑයු සඳ සොම්නස හදගැබ ඉතිරෙනවා ගණකුළු නැති වූ අහසක් දුටු සඳ පිවිතුරු සුදු මල් පිපිදෙනවා [Chorus] පෙම් අහසක් යට අප එක් වු සඳ සඳ සාවුන් ලෙස පෙම් කෙරුවා පෙම් වැසි වැටිලා ගැබ්බර වූ සඳ පෙම් මල් පිපිලා හිනැහෙනවා [Verse 2] ගණකුළු පායා ගෙරවූ වැසි සඳ සෙනෙහස සේදී වියැකෙනවා කළු අහසක් සේ හද දිස් වූ සඳ හිරු සඳු තරු ගිලිලා යනවා [Instrumental solo] [Outro] [End]

추천

夜归人v16
夜归人v16

Drum and bass breaks, fast tempo, heavy bass, intricate rhythms, energetic ,traditional Chinese music,

Shadows of the Dark World
Shadows of the Dark World

electric haunting rock

EU SEI LÁ
EU SEI LÁ

MODERNPOP, ROCK , AFRO ,DRILL,CHILL, BLUES

Sleepytime Stars
Sleepytime Stars

classical piano, orchestra, music box, kids music

Eu Sou O Muito
Eu Sou O Muito

Ópera , mas com Terror

اتفاق روزبه بمانی
اتفاق روزبه بمانی

deep house.focused female vocal, soft sexy vocal, deep synth, witch house

小龙虾
小龙虾

Middle-aged man, rock, rap, high-pitched, rhythmic.

遠戀定律
遠戀定律

Emo R&B

Coli nikas 3
Coli nikas 3

Gritty New York hip hop, 90s, Staten Island,piano loop

One More Time
One More Time

hip hop Phonk

Песенка о Родине (непонятно)
Песенка о Родине (непонятно)

folk-rock, speed guitar solo, male vocals, народные напевы

Alone
Alone

Piano, experimental jazz

Digital Desolation
Digital Desolation

drum, bass, vocaloid,

Run Run Run
Run Run Run

uplifting mixed rhythmic pop

Dreaded Sunrise
Dreaded Sunrise

hip hop,pop rap,electronic,trap,hip-hop/rap,rap

Throne Seeker
Throne Seeker

sinister trap dark anthemic

Found Again
Found Again

Indie Pop Dream Pop Electropop Synthwave

DOA BANGUN TIDUR
DOA BANGUN TIDUR

gambus melayu